Home > Artist/Damith Asanka >Song/Maim Game Weerawarune
A B C D E F G H I J K L M N P R S T U V W Y

Maim Game Weerawarune Chords

Damith Asanka

Last Played 04/03/2026 06:51
Play Count 1749 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Damith Asanka

View +14 more Damith Asanka Chords
Chord Diagrams for 'Maim Game Weerawarune' song:
[Chorus]
--------------------------------------------------
Dm   C   Bb   Dm
හෝ.......... ...

Dm|C|Dm

Dm                    Bb            Dm    Bb|Dm
මායිම් ගමේ වීරවරුනේ නුඹ කාටද අයිති 
Bb         Gm           C              Dm
ඒ පැත්තට ගියොත් හැබෑයි, තුවක්කුවට අයිති
Dm                          Bb          C
සාමේ තියන් යුද්ධ කෙරුවට සාමය නෑ පිබිදී
Bb           Gm          C                 Dm
බොරුවක් නොව අපි ඔක්කොම..., එකම තැනක පැටලී


[Verse 1]
--------------------------------------------------
Dm                    C       Am            Dm
යාපනයේ පුස්තකාලයටත් , සිංහල පොත් එපාද
C
තල් ගස් වල කරටි නැතිව,
Am             Dm
තල් කිරි රස තවම නැතිද
Bb                     Dm    Am          C     Dm
ජීවිතයේ උරුමය මරණය, බෙල්ලේ බැඳන් ඉඳී..ද
Bb          Gm           C                Dm     C
යාපනයට ඇවිත් යන්න, අපිටත් පින් ලැබෙයිද.....
C                Dm
අපිටත් පින් ලැබෙයිද


[Verse 2]
--------------------------------------------------
Dm                    C    Am           Dm   
පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුඹ බයයිද
C                         Am            Dm
කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැරිද
Bb                     Dm  Am         C    Dm
වවුනියාවේ යන්න කොච්චියට, මාරදානෙන් නගින්න
Bb             Gm           C                  Dm  C
කොළඹ පැත්තේ ඇවිත් යන්න, නුඹටත් පින් ලැබෙයිද...
C                  Dm
නුඹටත් පින් ලැබෙයිද

14 More Songs by Damith Asanka:

  • Adare HIthenawa Mudu Hagum 2054 Hits
  • Bageta Salun Dorin Ringa 1635 Hits
  • Hadissiyata Ugas Thibba Ape Aadare 275 Hits
  • Hithawathiya 1319 Hits
  • Keti Kalaye Pemwathek Wela 85 Hits
  • Mage Hitha Gawa Danga Dapu Manamaliye 2124 Hits
  • Maim Game Weerawarune 1749 Hits
  • Mata Heenayak Wela ★ 29252 Hits
  • Me Anantha Raththriye ★ 20940 Hits
  • Pamawela Muna Gahuna Nisa 3764 Hits
  • Sitha Mage Riduna Oba Hera Giyada 4417 Hits
  • Sithata Danunu Obe Adare 2987 Hits
  • Sithe Pem Pura 772 Hits
  • Susumata Kan Dee Ahanna 168 Hits